රට බංකොලොත් කළ පොදු පෙරමුණ විසුරුවා හැරිය යුතුයි
රට ආර්ථික බංකොලොත් භාවයට පත් කළ පුද්ගලයන් නීතිමය වශයෙන් පෙන්වා දෙමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇති බවත් මේ නිසාවෙන් රටක් බංකොලොත් කළ පක්ෂය වන ශ්රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොතේ විසුරුවා හැර වරදකරුවන්…









