උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පවතින…









