හෙට පාසල් යළි ඇරේ;නුවර පාසල් දින තුනක් වැසේ
කාලීන පුවත්

හෙට පාසල් යළි ඇරේ;නුවර පාසල් දින තුනක් වැසේ

රජයේ පාසල්වල මෙම වසරේ (2023) දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (28) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.හෙට (28) ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම…

ඔන්ලයින් ක්‍රමයට ගෙදරටම මාළු
කාලීන පුවත්

ඔන්ලයින් ක්‍රමයට ගෙදරටම මාළු

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳ ක්‍රමයට සරිලන පරිදි අලෙවි කටයුතු යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන මර්ගාගත ක්‍රමයට (On line) ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා…

එන්තතක් ලබා දෙන අතරේ රෝගියෙක් මරුට
කාලීන පුවත්

එන්තතක් ලබා දෙන අතරේ රෝගියෙක් මරුට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුට Co-amoxiclav ප්‍රති ජීවක එන්නතක් ලබාදෙන අතරතුරදී ඊයේ (26) මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.ඔහුගේ මරණය අසාත්මිකතා කම්පනයක් හේතුවෙන් සිදුවීද? යන්න තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බැවින් එතෙක්…

මැයි නවය සිදුවීම් හා විද්වතුන්ගේ අවිශ්වාසය ගැන බන්දුල කී කතාව ඇමති මණ්ඩලයේ මතයක් නොවේ
කාලීන පුවත්

මැයි නවය සිදුවීම් හා විද්වතුන්ගේ අවිශ්වාසය ගැන බන්දුල කී කතාව ඇමති මණ්ඩලයේ මතයක් නොවේ

“මැයි 09 වනදා ඇති වූ සිදුවීම් හේතුකොට ගෙන රටේ බොහෝ විද්වතුන්ට රට සම්බන්ධයෙන් අවිශ්වාසයක් සැකයක් ඇතිව තිබෙනවා.”යනුවෙන් පසුගිය අගෝස්තු 15 වන දින හෝ ඒ ආසන්න දිනයක පැවති රජයේ නිල කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවකදී අමාත්‍ය…

අස්වැසුම ලබන සඳුදා සිට
කාලීන පුවත්

අස්වැසුම ලබන සඳුදා සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා (28) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.ඒ අනුව ගෙවීම් වලට අදාල සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදීම සිදු කෙරේ.ගිණුම් විවෘත කර…

උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්
කාලීන පුවත්

උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය…

ජාත්‍යන්තර සුනඛ දිනය අදයි    
කාලීන පුවත්

ජාත්‍යන්තර සුනඛ දිනය අදයි    

ජාත්‍යන්තර සුනඛ දිනය අද(26)ට යෙදී තිබේ.සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 26 වන දින ජාත්‍යන්තර සුනඛ දිනය සමරනු ලැබේ. මිනිස් සමාජය වෙනුවෙන් අන් කිසිදු සත්ව වර්ගයක් නොකරන අන්දමින්  විවිධ භූමිකාවන් ඔස්සේ…

පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට ලිංගික හිංසන සඳහා උදව් කළ සේවකයකුගේත් වැඩ තහනම්
කාලීන පුවත්

පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට ලිංගික හිංසන සඳහා උදව් කළ සේවකයකුගේත් වැඩ තහනම්

පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයාට ඒ සම්බන්ධයෙන් උදව් දුන් එහි කනිටු සේවකයකු ද අද (25)වැඩ තහනමකට ලක්…

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට මොකද වුණේ?
කාලීන පුවත්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට මොකද වුණේ?

ඉන්දියාවට ඊයේ (25 ) දිනයේ චන්ද්‍රයාන් යානය සඳ මතට යැවීමට වැයවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වුවද ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගතකළ බව කියන ‘සුප්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව වෙනුවෙන් ඩොලර් මිලියන 320ක් වැය කර ඇතැයි අද පාර්ලිමේන්තුවේදී…

යාපන වැසියන්ට මුහුදු ජලයෙන් ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය
කාලීන පුවත්

යාපන වැසියන්ට මුහුදු ජලයෙන් ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය

යාපන වැසියන්ට මුහුදු ජලයෙන් ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය මුහුදු ජලය පිරිපහදු කොට යාපනයේ වැසියන්ට ප්‍රමිතිගත පිරිසිදු පානීය ජලය සැපයීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබේ.එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය…

error: Content is protected !!