මේ වසරේ නොවැම්බර් 15 වැනිදා තෙක් සංචාරකයන් ලක්ෂ දොලහකට වැඩි පිරිසක්

 

මේ වසරේ නොවැම්බර් 15 වැනිදා තෙක් පමණක් සංචාරකයන් ලක්ෂ දොලහකට වැඩි පිරිසක් මේ වසරේ මුල සිට ඉකුත් නොවැම්බර් 15 වැනිදා දක්වා පමණක් විදේශ සංචාරකයන් 1,200,119ක් මෙරටට පැමිණ තිබේ.නොවැම්බර් මස පළමු දින 15 දී ඉන්දීය සංචාරකයන් 13491 දෙනකු සහ රුසියානු සංචාරකයන් 12580 දෙනකු ද පැමිණ ඇති බව එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

කාලීන පුවත්