ඩොලර් මිලියන 200ක ඉල්ලීමට IMF අවධානය
සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසු ඇතිවූ අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. හදිසි මූල්‍යයන පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව මේ…









