ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 43 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති…









