අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු
අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු හින්දු භක්තිකයන් සාමය සතු සෞභාග්‍යය සංකේතනය කෙරෙන සූර්ය මංගල්‍යය වන තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ…









