වෙල මැද අතරමං වූ මාස තුනේ අලි බබා වන ජීවී භාරයට
මහව,මැඩියාව වෙල් යායක කුසගින්නේ අතරමංව සිටි මාස තුනක (03)ක පමණ වයසැති වන අලි පැටියකු ආරක්ෂිතව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට මහව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ.මැඩියාව වැව ආශ්‍රිතව මේ දිනවල වන…









