ලබන ජූනියේ ජනාධිපතිවරණයක්
ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රබලයකු…
ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රබලයකු…
ඊයේ (28) දිනයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර ඉදිරිපත් කළ හැකි හේතුවක් නොමැතිව පොලිසිය විසින් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.අද (29) පස්වරුවේ…
කතරගම කපුවන් හොරකම් කළ පවුම් 38ක රත්රන් තැටියක අදටත් සොයාගෙන නෑ කතරගම දේවාලයේ කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රත්රන් තැටියක් අදටත් සොයාගෙන නැති බවත් ඊට වරදකාරයෙක් නැති බවත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන්…
කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ‘යාල් නිලා ඔඩිසි ’( යාපන සඳ කිරණ සංචාර ) නමින් අධිසුඛෝපභෝගි දුම්රිය සේවයක් අගෝස්තු 4 වැනිදා සිට ආරම්භ කෙරේ.සිකුරාදා රත්‍රි 10.30ට පිටත් වනගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය සෙනසුරාදා උදේ 6.00 ට ඉරිදා…
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ඔහු සමඟ 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණි බව ද වාර්තා වෙයි.විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ…
දකුණු පළාත ඇතුළු ඈත ප්‍රදේශවලින් මී ගවයන් සොරකම් කර මරා මස් කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගෙනැවිත් එළ හරක් මස් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට හොර රහසේ අලෙවි කළ මහ පරිමාණ ජාවාරමක් මෙහෙය වූ බව කියන…
නව පරපුරේ මුල් පෙළේ මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර මහතාට බොරැල්ලේ අද (28) පවතී උද්ඝෝෂණයක් අතරතුර පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇත.පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ද පත්ව තිබේ.කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය…
නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කරනු ලදුව අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර…
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිනුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම කඩිනමින් ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (27)පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරින්ට උපදෙස්…
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත බසී පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැඟ තිබූ පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් එකඟ වී තිබේ.ඒ ඔවුන් මුදල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes