අරලගංවිල හිමි නමක් මතක වස්ත්‍ර පූජාවකට වඩින්න රුපියල් 24000ක් ඉල්ලලා
අරලගංවිල ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ මතක වස්ත්‍ර පූජාවට වැඩම කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් විසින් මියගිය කාන්තාවගේ පුතු ගෙන් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි.මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් ඒ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියට පැමිණිලි කර…









