සමනලවැවෙන් දියවර මුදා හැරීමට කැබිනට් අනුමැතිය
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය දියවර සමනලවැව ජලාශයෙන් උඩවලවේ ජලාශයට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය.රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසුවේ, ජාතික විදුලි අවශ්‍යතාවට විකල්ප විසඳුම් සොයමින්…









