” තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා“ජනපති පාර්ලිමේන්තුවේ දී කැබිනට් ඇමති වරුන්ට කියයි
තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා කියලා. මම ඒ අනුව වැඩ කරනකොට ඒකටත් විවේචන ගේනවා. කැබිනට් එකේදි කියපු කතාවක් මම මේ කියන්නේ.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. නමුදු ඔහුට රාජපක්ෂලාට යට…









