ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සැර
කාලීන පුවත්

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සැර

අද(09) පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වන අතර උතුරු…

අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැන විගණන වාර්තාවක් එළියට
කාලීන පුවත්

අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම ගැන විගණන වාර්තාවක් එළියට

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී පවතින නීතිරීති සහ රෙගුලාසීවලට අනුගතවීම අනිවාර්යය කළ යුතු බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි. එම කාර්යාලය පෙන්වා දෙන්නේ, අදාළ ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන් වෙත සිදුකරනු…

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ සංචාරක ව්‍යාපෘතියක් අරඹනවාට මම නම් කැමතියි
කාලීන පුවත්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ සංචාරක ව්‍යාපෘතියක් අරඹනවාට මම නම් කැමතියි

නුවරඑළිය තැපැල් කාර්යාලය පැවැති ගොඩනැඟිල්ලේ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණයට තමන් එකඟ වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට…

උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැ‌ටෙයි
කාලීන පුවත්

උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැ‌ටෙයි

කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හීල්ඔය අතරදී අද (08) දුම්රිය මාර්ගය හරහා අඹ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සේවකයින් කඩා වැටී ඇති ගස…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් කුණාටුවක් බඳු ප්‍රහාරයක්
කාලීන පුවත්

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් කුණාටුවක් බඳු ප්‍රහාරයක්

ආරක්ෂක ඇමැතිවරයා කියා සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිම්, ගුවන් සහ මුහුදු හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් ගාසා තීරයේ හදවත හා සමීප කලාපයට උතුරෙන් සහ දකුණෙන් නගරයට “කුණාටුවක් බඳු ප්‍රහාරයක්” එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගැලන්ට්…

අදත් පළාත් රැසකට හවසට තද වැසි
කාලීන පුවත්

අදත් පළාත් රැසකට හවසට තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි…

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කාලීන පුවත්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මරදාන සහ බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ ධාවන වන සියලුම දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බවත් ඇතැම් විට දුම්රියන්…

තැපැල් සේවක නිවාඩු අවලංගුයි – තැපැල්පති
කාලීන පුවත්

තැපැල් සේවක නිවාඩු අවලංගුයි – තැපැල්පති

තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක කාර්ය මණ්ඩලවල නිවාඩු අද (08), හෙට (09) සහ අනිද්දා (10) දිනවල අවලංගු කර ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර මහතා පවසයි. එම නිසා යෝජිත තුන් දින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැරව සුපුරුදු පරිදි සේවයට…

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට
කාලීන පුවත්

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට

වංචා වැලැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වංචා වැළැක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසර ලැබී ඇති අතර එකී…

ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක්
කාලීන පුවත්

ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා…

error: Content is protected !!