ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්) කොළඹ…

තැපෑල යළි වැඩ
කාලීන පුවත්

තැපෑල යළි වැඩ

තැපැල් සේවකයන් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.පසුගිය 8 දා තැපැල් සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, එම ක්‍රියාමාර්ගය පෙරේදා (9) මධ්‍යම රාත්‍රියේ අවසන් කර,…

කාසල්රී මාවුසාකැලේ පිටාර මට්ටමේ
කාලීන පුවත්

කාසල්රී මාවුසාකැලේ පිටාර මට්ටමේ

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 56 ක වර්ෂාපතනයක්…

ICCය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි
කාලීන පුවත්

ICCය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC ) ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව නිල වශයෙන් නිවේදනය කොට ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව…

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට හේතු දවස් දෙකකින් කියනවා
කාලීන පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට හේතු දවස් දෙකකින් කියනවා

මනා සංවිධාන සැලසුමක් සහිතව ලෝක කුසලාන තරඟාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිළිබඳ වගකීම බාරගන්නා බවත් ඒ අතරේ කණ්ඩායමේ කඩාවැටීමේ ආරම්භයට හේතුවූ තවත් දින දෙකකින් අනාවරණය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද…

දැදුරු ඔයේ වාන් දොරටු සියල්ලම විවෘත වේ
කාලීන පුවත්

දැදුරු ඔයේ වාන් දොරටු සියල්ලම විවෘත වේ

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර තිබේ. වාන් දොරටු හතරක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර ඊට අමතර ව සෙසු දොරටු 04 ම අඩි 02ක බැගින් නිදහස් කර තිබේ. ඉන් තත්ත්පරයකට…

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක බඩු හිරවෙයි
කාලීන පුවත්

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක බඩු හිරවෙයි

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි එම වෘත්තීය සමිති පවසයි. මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල…

අදත් පස්වරුවේ තද වැසි
කාලීන පුවත්

අදත් පස්වරුවේ තද වැසි

අද(10)පස්වරු 1.00න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අන්දමට බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට…

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි
කාලීන පුවත්

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ…

නොවැම්බර් අග තෙක් වැසි
කාලීන පුවත්

නොවැම්බර් අග තෙක් වැසි

දිවයිනේ බොහෝ පළාත්වල පවතින වැසි තත්ත්වය නොවැම්බර් මාසය අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසීය. මෙම වැසි තත්ත්වය දිවයින පුරා පස්වරු 1.00 න් පමණ පසු පවතින බවත්,…

error: Content is protected !!