ආදර්ශා කරඳන අත්අඩංගුවට
මාධ්‍ය හමුවක් කැඳවා මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඒ මහතාගේ පෙම්වතියක බව පැවසෙන ආදර්ශා කරඳන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහාචාර්ය…









