පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි
ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්‍ෂ 7කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961කි. 2022 දෙසැම්බර්…









