අද සහ හෙට වතුර කපන ප්‍රදේශ
කාලීන පුවත්

අද සහ හෙට වතුර කපන ප්‍රදේශ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(15) දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. කොළඹ 01,02,03,04 සහ කොළඹ 07 සිට 15 දක්වා යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම…

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් පහක්
කාලීන පුවත්

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් පහක්

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වය තව දුරටත් සවිමත් කර ගන්නා අතරේ දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත ය.පූනර්ජනනීය බලශක්තිය,දෙරට අතර මුහුද…

ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් බෑගය පිළිබඳ විමර්ශන නවතී
කාලීන පුවත්

ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් බෑගය පිළිබඳ විමර්ශන නවතී

ඇමරිකාවේ ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් මත් ද්‍රව්‍ය සහිත බෑගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කොකේන් අඩංගු බෑගයේ ඇඟිලි සලකුණු හෝ ඩී.එන්.ඒ කිසිවක් හමු නොවූ…

රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ නව ක්‍රමවේදයක් සකසමින් නව චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව නිවාඩු ගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව ලැබෙනු ඇත. අදාළ නිවාඩු ලබාගැනීමේදී…

දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිතා කරන්න හදනවා
කාලීන පුවත්

දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිතා කරන්න හදනවා

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලන්ඩනයේ රැඳී සිට වරින් වර පෙත්සම් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13)…

වාලම්පුරි බෙලි කටුවක් ලක්ෂ පනස් හයකට විකුණන්න ගිහින් මාට්ටු !
කාලීන පුවත්

වාලම්පුරි බෙලි කටුවක් ලක්ෂ පනස් හයකට විකුණන්න ගිහින් මාට්ටු !

වාලම්පුරි නමින් හැඳින්වෙන Turbinella pyrum නම් බෙලි කටුවක් රුපියල් ලක්ෂ 56ක් පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජාඇල නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට…

පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට
කාලීන පුවත්

පඬු කරඳ පැළ 25 ක් මාර්ග සංවර්ධන අධිකාරියට

කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය කියා සිත්යි.ගම්පහ උද්භිද උද්‍යාන පැළ තවානේ පමණක් තවත් කෲඩියා සිලනිකා…

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි
කාලීන පුවත්

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි

පසුගිය වසර දෙක හමාර තුළ මිනිස් අලි ගැටුමින් අනුරපුර වන අලි 208 කට දිවි අහිමි වෙයි මිනිස් වන අලි ගැටුම හේතුවෙන් පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වන අලින් 208ක් හා මිනිසුන්…

ත්‍රිරෝද රථ හැඩ වැඩ කෙරෙන ගාස්තු නියම කෙරේ
කාලීන පුවත්

ත්‍රිරෝද රථ හැඩ වැඩ කෙරෙන ගාස්තු නියම කෙරේ

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මේ යටතේ ත්‍රීරෝද රථ පිටුපසින් ඉනිමඟක් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. ඉදිරිපස තනි…

හෙට සිට දින 3ක් රට පුරා විශේෂ මෙහෙයුමක්
කාලීන පුවත්

හෙට සිට දින 3ක් රට පුරා විශේෂ මෙහෙයුමක්

නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මකයි. මෙය සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් පැවැත්වේ. ගතවූ මස…

error: Content is protected !!