ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි
කාලීන පුවත්

ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි

රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා…

මහින්දට බලය දෙන්න ජනතාව බලා ඉන්නවා
කාලීන පුවත්

මහින්දට බලය දෙන්න ජනතාව බලා ඉන්නවා

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බව ද කියා සිටියේය.එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි…

දිල්ලියට ගංවතුර අනතුරු අවදානමක්
කාලීන පුවත්

දිල්ලියට ගංවතුර අනතුරු අවදානමක්

මේ දිනවල උතුරු ඉන්දියාවට ඇද හැලෙන අධික මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.අධික වර්ෂාපතනය මුල් කොට ගත් ස්වාභාවික විපත් හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් 20ක් වත් මිය යන්නට ඇතැයි…

මේ වසරේ පමණක් මහ මඟ අනතුරු වලින්1190 ක් මිය ගිහින්
කාලීන පුවත්

මේ වසරේ පමණක් මහ මඟ අනතුරු වලින්1190 ක් මිය ගිහින්

පසුගිය ජනවාරි 01 වන දා සිට ජූලි 09 වැනි දා දක්වා පමණක් අප රටේ මාරක රිය අනතුරු 1126ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්…

මන්ත්‍රී හිතවතුන් පිරිසක් “ජෙනරල් හවුසිය”ට භාර නොගැනේ
කාලීන පුවත්

මන්ත්‍රී හිතවතුන් පිරිසක් “ජෙනරල් හවුසිය”ට භාර නොගැනේ

පාර්ලිමෙන්තු මන්ත්‍රී වරුන් සඳහා වන නුවරඑළිය ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයෙකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ ලැඟුම් ගැනීම හැකියාව…

බුත්තලට අයිස් වැස්සක්; සුළිකුණාටුවකින් ගස් කඩාවැටී ගමනාගමනයට බාධා
කාලීන පුවත්

බුත්තලට අයිස් වැස්සක්; සුළිකුණාටුවකින් ගස් කඩාවැටී ගමනාගමනයට බාධා

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට මහ වැස්ස සමඟ අයිස්කැටද පතිතවූ බව ප්‍රදේශවාසීහු පවසති. උනාවටුන,යුදඟනාව,පුහුල්කොටුව,දික්යාය,උඩගම,මැදගම සහ බුත්තල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට හමාගිය සුළිකුණාටුවකින් ගස් කඩාවැටීමෙන් බුත්තල-වැල්ලවාය මාර්ගය සහ අතුරුමාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු ඇනහිට තිබේ.…

දිගු කලක් සිර දඬුවම් විඳි වියපත් හා රෝගී රැඳවියන්ට ජනපති සමාව
කාලීන පුවත්

දිගු කලක් සිර දඬුවම් විඳි වියපත් හා රෝගී රැඳවියන්ට ජනපති සමාව

වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක් ගත කොට වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා…

අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් 70,000ක්
කාලීන පුවත්

අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් 70,000ක්

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් වසර පහක් තුළ එළුවන් 70,000ක් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් අද(09) රන්න වාඩිගල ප්‍රදේශයෙන්…

කැබිනට්ටුව විස්සම තමයි
කාලීන පුවත්

කැබිනට්ටුව විස්සම තමයි

දැනට පවතින කැබිනට් ඇමැති ධුර විස්සට අමතරව කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැතැයි රජයේ රජයට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් පවතින රාවයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට්…

රජයෙන් ජනතාවට ලැබුණු මිල සහනයත් ඇතැම් වෙළඳුන් සොරා කනවා
කාලීන පුවත්

රජයෙන් ජනතාවට ලැබුණු මිල සහනයත් ඇතැම් වෙළඳුන් සොරා කනවා

මේ වන විට ඉන්ධන මිල ගෑස් සහ මේ මාසයේ සිට විදුලි බිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් ඒ සම්බන්ධ මූල්‍ය සහනය ජනතාවට හිමි නොවීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව මේ වන විට විවිධ පාර්ශව විසින් පෙන්වා…

error: Content is protected !!