ටැටු කොටා ඇත්නම් වසරක් යන තුරු ලේ දන් දෙන්න බැහැ
කාලීන පුවත්

ටැටු කොටා ඇත්නම් වසරක් යන තුරු ලේ දන් දෙන්න බැහැ

පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියයි. ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව…

උසස් පෙළ අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

උසස් පෙළ අයදුම්පත් කැඳවයි

2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම අද සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සියලුම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්…

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා
කාලීන පුවත්

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් සම්බන්ධ…

ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු
කාලීන පුවත්

ශෂී වීරවංස ගේ නඩුවේ නීතිඥයා අසනීපයෙන්ලු

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත සාවද්‍ය දත්ත ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබ සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක්…

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ
කාලීන පුවත්

කිසිම ගීතයක් වාරණය කරන්නේ නෑ

ජනමාධ්‍ය අමාත්‍ය වරයා වශයෙන් තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ වරෙල්ලා ”ගීතය ද කිසිම වාරණයකට යටත් කර නොමැති…

කම්කරු නීති වෙනස් කෙරේ
කාලීන පුවත්

කම්කරු නීති වෙනස් කෙරේ

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. දැනට පවතින…

බැංකු ණය පොලිය පහළට
කාලීන පුවත්

බැංකු ණය පොලිය පහළට

මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ පොලී අනුපාතික 2%කින් අඩු කිරීම මගින්, වානිජ බැංකුවල ණය පොලී අනුපාතික ප්‍රමාණවත්ව සහ වේගවත්ව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ මාසයට…

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්
කාලීන පුවත්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක්

සාගර කාරියවසම්ගේ පත්වීම”හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ”වැඩක් රට මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කොට සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීම “හොරාගෙ…

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”
කාලීන පුවත්

මුතු රාජා නැවත ඉල්ලා ගත් තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට “පැස්බරු”

ශ්‍රී ලංකාවේ දී දරුණු වධ හිංසනයනට භාජනය වෙමින් සිටි මෙහි දී මුතු රාජා යනුවෙන් නම් තැබූ තමන් සතු සක් සූරින් නම් ඇතා ආපසු ඉල්ලා ගත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක්…

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා
කාලීන පුවත්

සක්සූරින් “හිස වනමින්” සතුටින් ඉන්නවා

මේ වන විට තායිලන්තයේ ජනප්‍රියම ඇතා වන සක්සුරින්( ශ්‍රී ලංකාවේ දී මුතු රාජා) දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායන කාලයක් පසු කරමින් හිඳින බව සිටින බවත් ඇතා හොඳ මනෝභාවයකින්…

error: Content is protected !!