කාලගුණ ආපදා වලින් පවුල් 6250කට හා පුද්ගලයන් 25,863කට හානි
කාලීන පුවත්

කාලගුණ ආපදා වලින් පවුල් 6250කට හා පුද්ගලයන් 25,863කට හානි

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, කළුතර, ගම්පහ, මාතර , යාපනය, පුත්තලම, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 6250ක පුද්ගලයන් 25,863ක් ඊයේ(02) පස්වරු 6.00 වනවිට බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ…

නාමල්ගේ විවාහයේ ලක්ෂ විසි හයේ විදුලි බිල සනත් නිශාන්ත ගෙවයි
කාලීන පුවත්

නාමල්ගේ විවාහයේ ලක්ෂ විසි හයේ විදුලි බිල සනත් නිශාන්ත ගෙවයි

තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලිය වෙනුවෙන් මෙතෙක් නොගෙවා පැහැර හැර තිබූ රුපියල් රුපියල් 2,682,246.57 ක තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ…

බස් ගාස්තු වැඩි කරන්න තරම් ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමාණවත් නෑ
කාලීන පුවත්

බස් ගාස්තු වැඩි කරන්න තරම් ඉන්ධන මිල ඉහළ යාම ප්‍රමාණවත් නෑ

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 4 කට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බව පවසන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විජේරත්න මහතා ඉන්ධන…

ඩීසල් මිල ඉහළ ගියා;බස් ගාස්තුවත් වැඩි කළ යුතුයි
කාලීන පුවත්

ඩීසල් මිල ඉහළ ගියා;බස් ගාස්තුවත් වැඩි කළ යුතුයි

ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.ඔහු පවසනුයේ අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු…

අදත් වැසි දිනයක්
කාලීන පුවත්

අදත් වැසි දිනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද…

ඊළඟ ජනපතිවරණයේ පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක බැසිල් වෙනුවට රනිල්?
කාලීන පුවත්

ඊළඟ ජනපතිවරණයේ පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක බැසිල් වෙනුවට රනිල්?

ඊළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පෙරමුණට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ මේ වන විට ශ්‍රී ලංකා…

ජනතාව සදාචාරවත් කරන්න කහ සිවුරු සුදු ලෝගු එක් විය යුතුයි
කාලීන පුවත්

ජනතාව සදාචාරවත් කරන්න කහ සිවුරු සුදු ලෝගු එක් විය යුතුයි

මෙරට ජනතාව යුක්තිගරුක සහ සදාචාර සම්පන්න කිරීම සඳහා කහ සිවුරු, සුදු ලෝගු ඇතුළු සියලුම ආගමික නායකත්වයන් එකතු විය යුතු යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති.වර්තමානයේ විවිධ ආගම් අදහන බවට ප්‍රකාශ කළ…

අදත් වැසි දිනයක්
කාලීන පුවත්

අදත් වැසි දිනයක්

අද(01) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්…

“සීතා”ට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා අත් අඩංගුවට
කාලීන පුවත්

“සීතා”ට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා අත් අඩංගුවට

මහියංගණය පෙරහැර සඳහා රැගෙන ගෙනවුත් සිටි සිටි මහරගම “සීතා”  හීලෑ ඇතින්න  පෙරහර අවසන්ව  මහවැලි ගඟ ආසන්නයේ ගැට ගසා සිටියදී වන අලියකු යැයි සිතා ඇතින්නට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට…

අයහපත් කාලගුණය නිසා නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක්
කාලීන පුවත්

අයහපත් කාලගුණය නිසා නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක්

වසර සියයකින් මෙපිට වාර්තා වූ අතිශය අයහපත් කාලගුණික තත්වයක් මත ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රබල සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට…

error: Content is protected !!