ඉදිරියටත් වැසි ලැබේලු
මේ වන විට දිවයිනේ නිරිතදිග කොටසට බල පැවැත්වෙන වැසි තත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇතැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…









