2024 අය වැය නොවැ.13දා මැතිසබයට
කාලීන පුවත්

2024 අය වැය නොවැ.13දා මැතිසබයට

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතයි. අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර්…

ජනපති අද ජර්මනියට
කාලීන පුවත්

ජනපති අද ජර්මනියට

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය.බර්ලින් ග්ලෝබල් සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය…

ඔන්ලයින් ක්‍රමයට කිරි ඉබිබන් මසට විකුණලා
කාලීන පුවත්

ඔන්ලයින් ක්‍රමයට කිරි ඉබිබන් මසට විකුණලා

ඔන්ලයින් ක්‍රමයට මසට විකිණීම සඳහා කිරි ඉබිබන් සය දෙනෙකු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.ජාඇල පාරිස් පෙරේරා මාවතේ පිහිටි සැකකරුගේ නිවෙස පිටුපස රහසිගතව සගවා තිබු කල්දේරමක තිබී…

ඊළඟ මැතිවරණයකදී පොපෙ එජාප සන්ධාන ගත විය යුතුයි
කාලීන පුවත්

ඊළඟ මැතිවරණයකදී පොපෙ එජාප සන්ධාන ගත විය යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ සාධනීය ලක්ෂණ පවතින බැවින් එළැෙඹන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සන්ධානගතව තරග කළ යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර තිබේ.ශ‍්‍රී ලංකා…

සීතාවක රාජසිංහ චරිතය යළි විමසා බැලිය යුතුයි
කාලීන පුවත්

සීතාවක රාජසිංහ චරිතය යළි විමසා බැලිය යුතුයි

එඩිතර සහ දේශප්‍රේමී පාලකයකු වූ වන සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විමර්ශනයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන්…

කොළඹට උවමනා එළවළු පාදුක්කේ වවන සැලසුමක්
කාලීන පුවත්

කොළඹට උවමනා එළවළු පාදුක්කේ වවන සැලසුමක්

කොළඹට අවශ්‍ය එළවළු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාදුක්ක මිරියගල්ල ගම්මානයේ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා මිරියගල්ල ගමේ ගොවීන් තිස් දෙනෙක් මේ වනවිටත් පළමු…

වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා
කාලීන පුවත්

වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒවා එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව…

පෝට් සිටියට ආයෝජකයන් ගෙන්නන්න ඩේවිඩ් කැමරන් ගෙන් “කපු කමක්”
කාලීන පුවත්

පෝට් සිටියට ආයෝජකයන් ගෙන්නන්න ඩේවිඩ් කැමරන් ගෙන් “කපු කමක්”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමේ උත්සවයේ දී, එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දු – පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෝට්…

“ගොවි ජනතාවට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ’මල්වතු මහ නාහිමියෝ කියති
කාලීන පුවත්

“ගොවි ජනතාවට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ’මල්වතු මහ නාහිමියෝ කියති

ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් රටේ ජනතාව‌ගේ කුසගිනි නිවීමට දහඩිය හෙළන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ…

ඩෙංගු ඉහළට
කාලීන පුවත්

ඩෙංගු ඉහළට

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මෙරටින් වාර්තා වන සමස්ත…

error: Content is protected !!