සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා
කාලීන පුවත්

සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා

රටේ හතර දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව තොරතුරු අනාවරණයවී තිබේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී…

ඔන්න අදත් වහිනවාලු
කාලීන පුවත්

ඔන්න අදත් වහිනවාලු

අද(24) දිනය තුළත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

ඊළඟ මැතිවරණයකදී දී පොදුජන පෙරමුණ 51%කට වැඩි ඡන්ද ලබා ගත යුතුයි
කාලීන පුවත්

ඊළඟ මැතිවරණයකදී දී පොදුජන පෙරමුණ 51%කට වැඩි ඡන්ද ලබා ගත යුතුයි

ඉදිරියේ දී පවත්වන කුමන හෝ මැතිවරණයකදී 51%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන්…

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි
කාලීන පුවත්

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි

නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට…

අද සවසත් වහිනවාලු
කාලීන පුවත්

අද සවසත් වහිනවාලු

අද(23) සවස් කාලයේ සහ සන්ධ්‍යා භාගයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන…

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ
කාලීන පුවත්

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු…

කතරගම බස්නායක නිලමේ දෙවොලට ලැබෙන මුදල් වලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක් තැනීම අරඹයි
කාලීන පුවත්

කතරගම බස්නායක නිලමේ දෙවොලට ලැබෙන මුදල් වලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක් තැනීම අරඹයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150ක් වැයකොට මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ (21) උදෑසන 10.00 රෝහල්…

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටුවන බවත් අඹතලේ…

මහ කන්නයේ පෝර ගන්න කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට
කාලීන පුවත්

මහ කන්නයේ පෝර ගන්න කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම පිණිස සහනාධාරයක් වශයෙන් රුපියල් කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක්…

මෛත්‍රී දයාසිරිට යැවූ ලිපිය ක්‍රියාත්මක වීමට එරෙහි වාරණ නියෝගයක්
කාලීන පුවත්

මෛත්‍රී දයාසිරිට යැවූ ලිපිය ක්‍රියාත්මක වීමට එරෙහි වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.දයාසිරි ජයසේකර මහතා…

error: Content is protected !!