සරසවි වල පාසල් වල අයිස් මත් ද්‍රව්‍ය ගැන සොයන්න යයි
කාලීන පුවත්

සරසවි වල පාසල් වල අයිස් මත් ද්‍රව්‍ය ගැන සොයන්න යයි

විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පාසල්වල සිසුන් අතරේ අයිස් ඇතුඵ මත් ද්‍රව්‍ය භාවිත වැළැක්වීම සදහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. පසුගිය සඳුදා…

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්
කාලීන පුවත්

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්

පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන්…

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි
කාලීන පුවත්

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි

තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි රට තුළ ආර්ථික අර්බුදයක් පැන නැඟී ඇති අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් සිදු කරන ඉල්ලීම්වල කිසිදු සාධාරණයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.තැපැල් සේවකයින්ට මාසයකට පැය 100ක් සඳහා…

බස්නාහිර පළාත ට තවත් කරදරයක්
කාලීන පුවත්

බස්නාහිර පළාත ට තවත් කරදරයක්

බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව…

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13) සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක් සහ තනු නිර්මාපකයෙකු වූ නිහාල් නෙල්සන් ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා විය. ගීත…

චීනයෙන් තවත් ඩොලර් මිලියන 27 ක ඖෂධ ලැබෙයි
කාලීන පුවත්

චීනයෙන් තවත් ඩොලර් මිලියන 27 ක ඖෂධ ලැබෙයි

ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඩොලර් මිලියන 27 ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබුණු බවයි. ඒ, චීනය මෙරටට…

අපට පහර දුන් සිසුන් “අයිස්”මත් ද්‍රව්‍යය පාවිච්චි කර සිටියා වෙන්න පුළුවන්
කාලීන පුවත්

අපට පහර දුන් සිසුන් “අයිස්”මත් ද්‍රව්‍යය පාවිච්චි කර සිටියා වෙන්න පුළුවන්

තමන්ටත් පවුලේ උදවියටත් පහර දී පොදු දේපොළවලට හානි කළ විශ්වවිද්‍යාල සිසුන් අතර අයිස් වැනි මත් ද්‍රව්‍යය භාවිත කළ පිරිස් සිටියේ ද යන සැකයක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.ඔහු…

. ජවිපෙ නම් ටිකක් ඉස්සරහට එනවා අනික් පක්ෂ ඉවරයි
කාලීන පුවත්

. ජවිපෙ නම් ටිකක් ඉස්සරහට එනවා අනික් පක්ෂ ඉවරයි

. ජවිපෙ නම් ටිකක් ඉස්සරහට එනවා අනික් පක්ෂ ඉවරයි අද වන විට ජනතා විමුක්ති පෙරමුණ මඳක් ඉදිරියට පැමිණ ඇති මුත් අනිත් පක්ෂ විනාශ වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියයි. “ජනතා විමුක්ති පෙරමුණ…

බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම වනසන්න “පරංගින්”ට ඉඩ දෙන්න එපා!
කාලීන පුවත්

බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම වනසන්න “පරංගින්”ට ඉඩ දෙන්න එපා!

බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘති පසුබිම විනාශ කිරීමට පිටරටවල ඉගෙනගත් හා ජීවත් වූ බව කියන පරංගින්ගේ නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා සංස්කෘතියට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ…

බැසිල් කැබිනට් ඇමති කම් දාසයක් ඉල්ලයි;කැබිනට්ටුව පත් කිරීම ජනවාරියෙන් ඔබ්බට
කාලීන පුවත්

බැසිල් කැබිනට් ඇමති කම් දාසයක් ඉල්ලයි;කැබිනට්ටුව පත් කිරීම ජනවාරියෙන් ඔබ්බට

කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයන් එක් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සළකා බැලීම පිණිස නව කැබිනට් ඇමති වරුන් පත් කිරීම ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට…

error: Content is protected !!