බදු පැනවීම තොරතුරු තාක්‍ෂණයටත් බලපායි
ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපයීමේ ඉලක්කයක් ඇති බවත් හිටිහැටියේ බදු පැනවීම එම ඉලක්කයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති…









