සාතිශය සංවේගය
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා meepura.com වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත.අවසන් කටයුතු අගෝස්තු 20(අද ) සවස 4.00ට සිරිගම්පල පොදු සුසානභුමියේ දී සිදුකෙරේ.එම දේහය…









