දුම්රිය සේවය සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බාධා
ශ්‍රී ලංකා දුම්රිය සේවය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දී ඇතත් යටි අරමුණු සහිත දුම්රිය නිලධාරීන් කිහිප දෙනකුගේ බාධාවන් මත ඒවා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බව දුම්…









