දවසක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් තෙක් ඉහළට
කාලීන පුවත්

දවසක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් තෙක් ඉහළට

වත්මන් නියඟයත් සමග රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා තාප බලාගාර හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය නිපදවීමට සිදුවීම නිසා දිනක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් (මිලියන 1600) දක්වා ඉහළ ගොස් ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ…

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 300කින් අඩු කළ යුතුයි
කාලීන පුවත්

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 300කින් අඩු කළ යුතුයි

වර්තමාන තත්වය අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 300කින් අඩු කළ යුතුව ඇතැයි වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(23 ) පාර්ලිමේන්තුව අමතමිනි.ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තමන් මැදිහත් වන බව…

ඉන්දියානු චන්ද්‍රයාන් -3 සඳ මඬල ජය ගනී
කාලීන පුවත්

ඉන්දියානු චන්ද්‍රයාන් -3 සඳ මඬල ජය ගනී

කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් ගේ ප්‍රීති ඝෝෂා මැද ඉන්දියාව විසින් සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යවනු ලැබූ චන්ද්‍රයාන් -3 යානය ඉන්දියානු වේලාවෙන් ඊයේ( 23) පස්වරු 6.03ට සාර්ථකව ගොඩ බසිනු ලැබීය.ඒ අනුව සඳ මත යානයක් ගොඩ බැස්ස වූ…

ලොවින් තුරන් කළ යුතු අධි අන්තරායකර පළිබෝධ නාශක 40 ක් ශ්‍රී ලංකාවේ
කාලීන පුවත්

ලොවින් තුරන් කළ යුතු අධි අන්තරායකර පළිබෝධ නාශක 40 ක් ශ්‍රී ලංකාවේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොවෙන් තුරන් කිරීමට කටයුතු යොදා ඇති අධි අන්තරායකර පළිබෝධනාශක 40 ක් ශ්‍රී ලංකාවේ තවමත් භාවිතය සදහා නිර්දේශ කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ…

ගල්කිස්ස මීගමුව අතර වෙරළේ කැස්බෑ සිරුරු
කාලීන පුවත්

ගල්කිස්ස මීගමුව අතර වෙරළේ කැස්බෑ සිරුරු

මුහුදු වෙරළට ගසා ගෙන ආ කැස්බෑ සිරුරු හතරක් අද(23) උදේ පමුණුගම වෙරළ තීරයේ දී ප්‍රදේශවාසීන්ට දක්නට ලැබී ඇත.ඔවුන් පවසනුයේ පසුගිය දිනවල ද ගල්කිස්ස සහ මීගමුව අතර ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට වරින් වර මෙසේ කැස්බෑ සිරුරු…

 ගොවිබිම් වලට උඩවලවේ ජලය බෙදා හමාරයි
කාලීන පුවත්

 ගොවිබිම් වලට උඩවලවේ ජලය බෙදා හමාරයි

උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් සඳහා ජලය සැපයීම ඊයේ (22) දිනයෙන් අවසන් වූ අතර ගොවිබිම්වලින් 70% කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා…

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් බවට පත් කෙරේ
කාලීන පුවත්

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් බවට පත් කෙරේ

වර්තමාන වියළි කාලගුණික තත්වය පදනම් කර ගනිමින් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…

භූගත ජලය පාවිච්චියේ දී කල්පනාකාරී වන්න
කාලීන පුවත්

භූගත ජලය පාවිච්චියේ දී කල්පනාකාරී වන්න

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නවුන් වඩාත් කල්පනාකාරී විය යුතු බව ජල සම්පත් මණ්ඩලය දැනුම් දෙයි.එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා සඳහන් කළේ,…

මොරගහකන්ද දිළිඳු වී යටගියාව ඉස්මතු වෙයි
කාලීන පුවත්

මොරගහකන්ද දිළිඳු වී යටගියාව ඉස්මතු වෙයි

පවත්නා වියළි කාලගුණික තත්වය යටතේ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වීමත් සමඟ විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව අවම ජල මට්ටම 164 දක්වා පහත බැස ඇති නිසා ඉකුත් 19 දා සිට විදුලි උත්පාදනය…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (22) දිනයේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි…

error: Content is protected !!