එන්තතක් ලබා දෙන අතරේ රෝගියෙක් මරුට
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුට Co-amoxiclav ප්‍රති ජීවක එන්නතක් ලබාදෙන අතරතුරදී ඊයේ (26) මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.ඔහුගේ මරණය අසාත්මිකතා කම්පනයක් හේතුවෙන් සිදුවීද? යන්න තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බැවින් එතෙක්…









