උඩවලවේ ට්‍රැක්ටර් කියුබ් පන්ලක්ෂ පන්දහස් නවසියයක රොන්මඩ ඉවත් කරන්න යයි
මේ වන විට නියඟයෙන් සිඳී ගොස් ඇති උඩවලව ජලාශය පත්ලේ රැඳී ඇති ට්‍රැක්ටර් කියුබ් පන්ලක්ෂ පන්දහස් නවසියයක් පමණ වන රොන්මඩ ඉවත් කරන්නැයි වලව ගොවීන් කර ඇති ඉල්ලීම මත ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් කණ්ඩායමක් උඩවලව ජලාශය…









