බස් ගාස්තු ඉහළට;අවම ගාස්තුව වැඩි නොවේ
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.ඒ අනුව බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දමනු ඇති.ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම…
හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.ඒ අනුව බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දමනු ඇති.ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම…
කිසිදු ජනතා කැමැත්තක් නැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට කිසිදු අයුරකින් අභියෝගයක් නොවන අතර නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්‍ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, මෛත්‍රීපාල…
ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමය අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අද (1) සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (31) තීරණය කළේය.ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමැති…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට වෙර දරන පිරිසක් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.එහෙත් ඔවුන් ගේ නම් කිව නොහැකි…
ඉන්දියාවෙන් පසුගිය දා සඳ මතට ගොඩ බස්වන ලද චන්ද්‍රයාන් 3 ප්‍රග්‍යාන් රෝවරය චන්ද්‍රයාගේ දකුණු අර්ධ ගෝලයේ වැඩි වශයෙන් සල්ෆර් ඇති බව තහවුරු කර ඇති අතර මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් පවතී.සඳේ දකුණු අර්ධයේ ඝනීභවනය වූ ජලය ඇත්දැයි…
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (31) දියත් කිරීමට නියමිතයි. එම තෙදින වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා අධි අවදානම් කලාප ආවරණය වන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේය.…
මන්නාරම මඩු දේවස්ථානයට ප්‍රවේශ මාර්ගයක් වනමඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක කොටසක් ගැසට් මගින් ජනතාව සඳහා නිදහස් කර තිබේ.අදාළ කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් තිස්සේ ජනතාව වගා කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව කළ…
නියඟයෙන් ජලය සිඳී ගොස් ඇති ජලාශ කිහිපයක ඩොලර් මිලියන ගණනක මැණික් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනටමත් ඇස්තමේන්තු කර ඇති මැණික් ගැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම…
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ කළ පිපිරවීමකින් බවට අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.මේ සම්බන්ධයෙන්…
කෝටි 500 ක අස්වැසුම අද සිට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා අද(30) දිනයේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සියළුම ශාඛා විවෘතව පවතී.මේ වන විට ඒ සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes