තැන තැන මඳ වැසි
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇද හැළුණ ද එය රටේ වර්ෂාපතන අගය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත්ව නැතැයි පැවසෙයි.මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි…
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇද හැළුණ ද එය රටේ වර්ෂාපතන අගය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත්ව නැතැයි පැවසෙයි.මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි…
පවතින දරුණු නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම යන හේතු මත සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි උත්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි බල උත්පාදනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවන වාරයේ පාසල් නිවාඩුව අගොස්තු 17 දා ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවාඩුවෙන් පසු යළි නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 28 වන සදුදා බව එම…
මේ දිනවල පවත්නා අධික නියඟය හේතුවෙන් ගංගා,ඇල දොල,වැව් පොකුණු සහ වාරි මාර්ග ජලාශ බොහොමයක ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.අධික නියඟය හේතුවෙන් ජල මට්ටම විශාල වශයෙන්…
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ආරක්ෂාකාරී ලෙස ඒමට ලංගම බස් රථ යෙදවීමට නොහැකි නම් නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි…
වගාවන් සඳහා අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. වගා හානි වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට…
ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 36ක ණය ප්‍රමාණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.නමුත් ඒ ණය ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නැති බවද ඇමති වරයා කීය.ඒ කැකිරාව ප්‍රදේශයේ…
මේ දිනවල රට තුළ පවතින අධික වියළි කාලගුණික තත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ජලසම්පාදන ව්‍යාපෘති 344 ක් අතුරින් 20 ක නිරන්තරව ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීම ආරම්භ කර ඇත.කුරුණෑගල,…
පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බවත් ඒ සඳහා බාහිර පාර්ශවයන් ගෙන් කිසිදු සහයෝගයක් අවශ්‍ය නොවන බවත් වන…
1993 වසරේ මිහින්තලේ පැවැති ගම් උදාවට සමගාමීව හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා ගේ සංකල්පයකට පසුව ඉදි කරනු ලදුව කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes