“එක්ස්ප්‍රස් පර්ල්” රක්ෂණ වන්දි සාකච්ඡා සාර්ථකයි
කාලීන පුවත්

“එක්ස්ප්‍රස් පර්ල්” රක්ෂණ වන්දි සාකච්ඡා සාර්ථකයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත්…

අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවා දින දහයකට පසු යළි එයි
කාලීන පුවත්

අතුරුදන් වූ පේරාදෙණි ඉංජිනේරු සිසුවා දින දහයකට පසු යළි එයි

දින දහයක් තිස්සේ අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උල කුලපති, මාධ්‍ය ප්‍රකාශක මහචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.මෙම සිසුවා පසුගිය 02 වැනි දින නේවාසිකාගාරයේ…

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමේ ස්ථාවරය බව එහි සභාපති නිමල් පුංචිහේවා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිසම සිදු කරමින් පවතින බව යි. මේ සම්බන්ධව නිදහස ජනතා…

ලාෆ් ගෑස් රුපියල් 500කින් පහළට
කාලීන පුවත්

ලාෆ් ගෑස් රුපියල් 500කින් පහළට

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500 කින් පහත දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,300ක් වනු ඇත.කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින්…

ශ්‍රී ලංකාවට කඩිනම් සහන හිමිවිය යුතුයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට කඩිනම් සහන හිමිවිය යුතුයි

දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි. මේ අතර ලොව දරිද්‍රතාවයෙන් බැටකන කලාප තවත් අර්බුදවලට මුහුණදීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන…

ලෝක බැංකුවෙන් රතු එළි
කාලීන පුවත්

ලෝක බැංකුවෙන් රතු එළි

ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ විය. ශ්‍රී ලංකා නියෝජනය…

පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක්
කාලීන පුවත්

පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක්

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (11) සිට 14 වැනිදා දක්වා දින 4 ක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…

ඩොලර් කෝටි 7ක් නොමැති වීමෙන් බොරතෙල් නැවක් දින 20 ක් මුහුදේ
කාලීන පුවත්

ඩොලර් කෝටි 7ක් නොමැති වීමෙන් බොරතෙල් නැවක් දින 20 ක් මුහුදේ

බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු  පැවසීය.…

ජනමත විචාරණයක් ගැන ඉඟියක්
කාලීන පුවත්

ජනමත විචාරණයක් ගැන ඉඟියක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ලබන වසරේ ජූලි මාසය වන විට මෙම තේරීම් කාරක සභාව තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති…

error: Content is protected !!