කොළඹ – නුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ
කාලීන පුවත්

කොළඹ – නුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

රථ වාහන ධාවනයට විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ. පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක්…

සිරිපා වන්දනා සමය ඇරඹෙයි
කාලීන පුවත්

සිරිපා වන්දනා සමය ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක යි. 2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ බස්නාහිර,…

හෙට උඳුවප් පෝයට අනුරාධපුර වන්දනාවේ නො එනවා නම් හොඳයි
කාලීන පුවත්

හෙට උඳුවප් පෝයට අනුරාධපුර වන්දනාවේ නො එනවා නම් හොඳයි

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් හෙට (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණෝ පැවසූහ.උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ…

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනයන් දැනුම්දෙයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනයන් දැනුම්දෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන…

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී
කාලීන පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි. නොවැම්බර් මාසයේ…

රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට
කාලීන පුවත්

රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්…

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්
කාලීන පුවත්

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවයි. ඒ පිළිබඳව…

හෙට සිට යළි වැසි
කාලීන පුවත්

හෙට සිට යළි වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව හෙට(04) සිට දිවයිනේ පළාත් පහක වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය බලවේග කට්ටල 39ක් කොළඹින් පිට;දුම්රිය ධාවනයට බාධා
කාලීන පුවත්

දුම්රිය බලවේග කට්ටල 39ක් කොළඹින් පිට;දුම්රිය ධාවනයට බාධා

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.එම සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට…

error: Content is protected !!