උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි
කාලීන පුවත්

උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා සීමා කර ඇති බවයි. එමෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය…

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් විවෘත වෙයි
කාලීන පුවත්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් විවෘත වෙයි

දිවයින පුරා පැවති අයහපත් කාළගුණයත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු කඩා වැටීම හේතුවෙන් (27)වනදා සිට ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි. හැටන් පොලීසිය සඳහන් කළේ හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල…

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර
කාලීන පුවත්

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ. ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කර ඇති පසුබිමකයි. මෙරට මානුෂීය හේතු…

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්‍යම,…

අද සිට දුම්රිය අඹේපුස්ස තෙක්
කාලීන පුවත්

අද සිට දුම්රිය අඹේපුස්ස තෙක්

පසුගිය කාලයේ ඇනහිට තිබූ ප්‍රධාන මාර්ගයේ දුම් රිය ධාවනය අද( 02) සිට කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා ක්‍රියාත්මක වේ .නමුත් පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයෙන් විනාශ වූ සමස්ත දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මාස…

පුණ්‍යා කත්‍රිආරච්චි සමු ගනියි
කාලීන පුවත්

පුණ්‍යා කත්‍රිආරච්චි සමු ගනියි

ජ්‍යෙෂ්ට ගුවන් විදුලි වැඩ සටහන් නිෂ්පාදිකාවක,නිවේදිකාවක සේම ජනප්‍රිය ගායිකාවක ද වන පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද( 01) හදිසියේ අභාවප්‍රාප්ත වූවා ය.පසුගිය දශක කිහිපය තුළ ඇය විසින් ගායනා කරන ලද “දෑස වසා ගමි” “දෙනුවර මින් පසු”( සෝමතිලක…

ආපදා මැඬලන්න ගත යුතු ඉදිරි පියවර වෙනුවෙන් රනිල් ගෙන් හදිසි රැස්වීමක්
කාලීන පුවත්

ආපදා මැඬලන්න ගත යුතු ඉදිරි පියවර වෙනුවෙන් රනිල් ගෙන් හදිසි රැස්වීමක්

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති ආපදාකාරී තත්ත්වය හේතුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.ඒ අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට…

ආපාදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට වෙබ් අඩවියක්
කාලීන පුවත්

ආපාදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මුදල් ආධාර පහසු කරවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. මෙම නිල වෙබ් අඩවිය “ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා”…

මුලතිව් නයාරු පාලම කැඩීයයි
කාලීන පුවත්

මුලතිව් නයාරු පාලම කැඩීයයි

ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට…

කැලණි පන්සල ආසන්නයේ ඇති ගංවතුර වේල්ල උපරිම මට්ටමට
කාලීන පුවත්

කැලණි පන්සල ආසන්නයේ ඇති ගංවතුර වේල්ල උපරිම මට්ටමට

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වන විට අධි ගංවතුර තත්ත්වයක් පවතියි.වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන බවයි. එමෙන්ම…

error: Content is protected !!