මින්නේරිය, ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත වන අලින්ට මොකද වුණේ?
මින්නේරිය ජාතික වනෝද්‍යානය ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසුණු වන අලි 350ක් පමණ පසුගිය කාලයේ සිට ආගිය අතක් නැති නැතැයි පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී දෙපාර්තමේන්තු බලධාරීන් සඳහන් කරනුයේ එම වන අලි…









