රැජිනට අවසන් ගෞරව දක්වන්න මහ පිරිස්
දෙවන එලිසබෙත් රැජින ගේ රාජකීය අවමංගල්‍යෝත්සවය ලබන 19 සඳුදා පැවැත්වෙන අතර බකිංහැම් මාලිගයේ සහ අනෙකුත් රාජකීය නිවාසවලට විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. ඒ හේතුවෙන් සමහර පොදු ප්‍රවාහන සේවා ප්‍රමාද වීමට හේතු විය හැකි බව කැබිනට්…









