සමාජ ආරක්ෂණ බද්දට අපි විරුද්ධයි
ඉකුත් පක්ෂ නායක රැස්වීමේදී විවාදයකින් සහ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීමට එකඟතාවයකට පත් ව ඇති සමාජ ආරක්ෂණ බද්දට තමන් විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.“දැන් නැවතත් අලුත් බද්දක්…









