දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේත් පරීක්ෂණ
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එල්ල වී ඇති චෝදනාවලට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.ජෙරොම් දේවගැතිවරයා විසින්…









