සබරගමු පළාතේ තැන් කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
මේ දිනවල දිවයිනට බලපවත්වන නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් සබරගමු පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනුයේ කොළඹ…









