ඇතැම් “සුදු වෙන” ක්‍රීම් සහ දියර වර්ගවල අධික රසදිය ප්‍රමාණයක්
සම සුදුවීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා අධික ලෙස රසදිය අඩංගු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී අනාවරණය වී…









