දේශීය සිනමාවේ අභිවෘද්ධියට ස්වාධීන නියාමන ආයතනයක්
කාලීන පුවත්

දේශීය සිනමාවේ අභිවෘද්ධියට ස්වාධීන නියාමන ආයතනයක්

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කරන ලදි. සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට…

ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්
කාලීන පුවත්

ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා…

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර…

රජයේ මුද්‍රණාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව යාවත්කාලීන කෙරෙයි
කාලීන පුවත්

රජයේ මුද්‍රණාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව යාවත්කාලීන කෙරෙයි

රජයේ මුද්‍රණාලයට අදාල මුද්‍රණ සේවා ව්‍යවස්ථාව විටින් විට යාවත් කාලීන වීම් සිදු කර ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දිී ගැටළු රැසකට මුහුණදීමට සිදුවී ඇති බැවින් එය කාලානුරූපී ලෙස සංශෝධනයට පියවර ගන්නා බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ…

ලබන 16 වනදා සිට ඖෂධ මිල 16%කින් පහළට
කාලීන පුවත්

ලබන 16 වනදා සිට ඖෂධ මිල 16%කින් පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ලබන 15 වැනිදා සිට පහත දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව ඖෂධ මිල 16%කින් පමණ අඩු කළ හැකි…

විකාශන අධිකාරි පනත පරාජය කරනවා
කාලීන පුවත්

විකාශන අධිකාරි පනත පරාජය කරනවා

වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් ගෙන එනු ලබන්නක් නිසා එම පනතය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන්…

ජගත් පරිසර දිනය අදයි
කාලීන පුවත්

ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අද(05) යෙදී තිබේ.”ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත.පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට…

නව කෘෂි මෙවලම් ගන්න ගොවීන්ට සහන ණයක්
කාලීන පුවත්

නව කෘෂි මෙවලම් ගන්න ගොවීන්ට සහන ණයක්

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම පිණිස වන යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික මෙවලම් මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ අනුව ඊට ක්ෂණික විසඳුම් ලෙස ඒවා මිලට ගන්නා ගොවීන්ට සහන…

බදුල්ල ගාල්ල කළුතර දිස්ත්‍රික්ක වලට නායයාමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

බදුල්ල ගාල්ල කළුතර දිස්ත්‍රික්ක වලට නායයාමේ අනතුරු ඇඟවීම්

මේ වන විට පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ බදුල්ල ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදියර 01 යටතේ නායයාමේ අනතුරු…

නිරිත දිග මෝසම සක්‍රියයි;දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
කාලීන පුවත්

නිරිත දිග මෝසම සක්‍රියයි;දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

මේ වන විට සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද…

error: Content is protected !!