පාර්ලිමේන්තුවේ ඔක්කොම පක්ෂ එකතු වුණත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැහැ
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුටත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එබැවින් මැතිවරණයක් වෙනුවට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ද…









