නව කෘෂි මෙවලම් ගන්න ගොවීන්ට සහන ණයක්

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම පිණිස වන යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික මෙවලම් මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ අනුව ඊට ක්ෂණික විසඳුම් ලෙස ඒවා මිලට ගන්නා ගොවීන්ට සහන ක්‍රමයට ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම ණය ක්‍රමය ළඟදීම ක්‍රියාත්මක වන බවත් ඇමති වරයා කීය.

කාලීන පුවත්