ලබන 16 වනදා සිට ඖෂධ මිල 16%කින් පහළට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ලබන 15 වැනිදා සිට පහත දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව ඖෂධ මිල 16%කින් පමණ අඩු කළ හැකි වනු ඇති බවකි.

කාලීන පුවත්