මුදල් කාරක සභාවේ සභාපතිකම හර්ෂට

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව ය.

කාලීන පුවත්