රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක්
රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක් කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රටේ ඉදිරි ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවත් ඉදිරි මහකන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට…









