අනිත් බඩු මිල ඉහළ තිබිය දී මත්පැන් මිල විතරක් පහත හෙළන්න බැහැ
කාලීන පුවත්

අනිත් බඩු මිල ඉහළ තිබිය දී මත්පැන් මිල විතරක් පහත හෙළන්න බැහැ

මත්පැන් මිල පහළ දැමීමක් පිළිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය වල සඳහන් වුවද රජය එවැනි කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත් සෙසු භාණ්ඩ ඉහළ මිලක පවතිද්දී සුරාව විතරක් අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නොමැති බවත් වැඩබලන මුදල්…

යාපනයේ දරුවන් ජංගම දුරකථන හා ඉරිදා ටියුෂන් වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක්
කාලීන පුවත්

යාපනයේ දරුවන් ජංගම දුරකථන හා ඉරිදා ටියුෂන් වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක්

යාපනයේ දරුවන් ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම කෙසේ හෝ නවතා ඔවුන්ව කලා කටයුතු වලට යොමු කරවීමේ අවශ්‍යතාවයක් පවතින බව යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම් මහතා පැවසීය. ඒ යාපනයේ හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.යාපනයේ සිදු වන විවිධ අපචාර…

නව විදුලි ගාස්තු 30 වන දා දැනුම් දෙනවා
කාලීන පුවත්

නව විදුලි ගාස්තු 30 වන දා දැනුම් දෙනවා

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වනනව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පැවසීය. ලංකා විදුලි බල…

උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට
කාලීන පුවත්

උද්භිද උද්‍යාන ගාස්තු ඉහළට

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා වන ඇතුළුවීමේ ගාස්තු ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට…

බිස්කට් මිල පහළ බසී
කාලීන පුවත්

බිස්කට් මිල පහළ බසී

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම පිණිස ඊයේ(22) සිට ක්‍රියාත්මක වන පරිදි බිස්කට් වර්ග වල මිල 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් ඒකමතිකව තීරණය කර…

ජනක රත්නායක ජනතාව වෙනුවෙන් කතා කරන්නේ “චරිතයක්” වීමට ද කියා මට සැකයි
කාලීන පුවත්

ජනක රත්නායක ජනතාව වෙනුවෙන් කතා කරන්නේ “චරිතයක්” වීමට ද කියා මට සැකයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ස්වාධීනව කටයුතු කර නැත්නම් ඔහු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා කියයි.ජනතාව වෙනුවෙන් කතා කරන බව පෙන්වමින් ඔහු…

පාඨලීගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඇරඹෙයි
කාලීන පුවත්

පාඨලීගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් අද මහරගම යොවුන් නිකේතනයේ දී එළි දක්වන ලදී.ජාතික හෙළ උරුමයේ සිට 43 වන සේනාංකය හරහා නව දේශපාලන සංස්කෘතියක් කෙරෙහි යොමුවන පාඨලී…

අපිත් ජනක රත්නායකගේ පැත්තට
කාලීන පුවත්

අපිත් ජනක රත්නායකගේ පැත්තට

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා ලබන බදාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇති බව එම පක්ෂයේ මාධ්‍ය…

පාර්ලිමේන්තු ඡන්දයකින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ඉවත් කරවීම නරකයි
කාලීන පුවත්

පාර්ලිමේන්තු ඡන්දයකින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ඉවත් කරවීම නරකයි

ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති වරයා පාර්ලිමේන්න්තුවේ බහුතර ඡන්දයෙන් ඉවත් කරනු ලැබුවහොත් එය එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි පමණක් නොව රට තුළ පැවතිය යුතු ජනතා පරමාධිපත්‍යය කෙරෙහි පවා අහිතකර ලෙස…

පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන්
කාලීන පුවත්

පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන්

පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ ශක්තිය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බව නාසා ආයතනය වාර්තා කර ඇත.එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව සදහන් කෙරේ.මෙම අනාවරණය කරගැනීමට පදනම් වී ඇත්තේ ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල…

error: Content is protected !!