පොලිස් වෙඩි පහරකින් සුනඛයෙක් මරුට තරුණයකුට තුවාල
කාලීන පුවත්

පොලිස් වෙඩි පහරකින් සුනඛයෙක් මරුට තරුණයකුට තුවාල

අද(21) උදෑසන පොලිසිය ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නිවාස වැටලීමක් සිදු කරන අතරේ සිදු වූ විවෘත වෙඩි තැබීමකින් සුනඛයෙක් මියගොස් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.නමුදු මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද?යන්න මෙතෙක් නිල වශයෙන්…

බුදු සසුන රැක ගන්න ජීවිත පූජාවකට සූදානම්
කාලීන පුවත්

බුදු සසුන රැක ගන්න ජීවිත පූජාවකට සූදානම්

බුදු සසුන රැක ගන්න ජීවිත පූජාවකට සූදානම් මේ වන විට මෙරට බෞද්ධ සහ හින්දු පවුල් විශාල වශයෙන් අන්‍යාගමිකකරණයට ලක්වෙමින් පවතින බවත් එම උවදුරින් බුදු සමය බේරා ගැනීම සඳහා ජීවිතය පූජා කිරීමට වුව තමන් සූදානම් බවත්…

ජෙරම් ප්‍රනාන්දු බදු ගෙව්වා දැයි විමසුමක්
කාලීන පුවත්

ජෙරම් ප්‍රනාන්දු බදු ගෙව්වා දැයි විමසුමක්

මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වඇති ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් රජයට නිසියාකාරව ගෙවා ඇද්දැයි සොයා බැලීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ…

රුපියල ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක්
කාලීන පුවත්

රුපියල ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක්

පසුගිය කාලය තුළ රජය ගත් සුවිශේෂි ආර්ථීක ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම පිණිස කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර
කාලීන පුවත්

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. ඒ…

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන
කාලීන පුවත්

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී සිදුකෙරෙන බවයි.…

සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්
කාලීන පුවත්

සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි රෝග ඇති දරුවන් පාසල්වලට, පෞද්ගලික පන්තිවලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන…

ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්
කාලීන පුවත්

ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්

ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.…

ගලගොඩඅත්තේ හිමි නැවත සමාජ කරලියේ
කාලීන පුවත්

ගලගොඩඅත්තේ හිමි නැවත සමාජ කරලියේ

පසුගිය කාලය තුළ ජන මාධ්‍ය මඟින් අදහස් පළ කිරීමෙන් වැලකී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා බුදු දහම සම්බන්ධයෙන් කරන ලදැයි පැවසෙන අපහාසාත්මක ප්‍රකාශයක් මුල් කොට යළිත් වතාවක් කලඑළි බැස තිබීම සම්බන්ධයෙන් බොහෝ…

විදුලි බිල 3%කින් නෙවෙයි 20% කින් අඩු විය යුතුයි
කාලීන පුවත්

විදුලි බිල 3%කින් නෙවෙයි 20% කින් අඩු විය යුතුයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන අන්දමට විදුලි බිල සියයට තුනකින් අඩු කිරීමට තමන් කෙසේවත් එකඟ නොවන බවත් තමාගේ මතය අනුව විදුලි බිල සියයට විස්සකින් වත් අඩු විය යුතු බවත් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති…

error: Content is protected !!