පොලිස් වෙඩි පහරකින් සුනඛයෙක් මරුට තරුණයකුට තුවාල

අද(21) උදෑසන පොලිසිය ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නිවාස වැටලීමක් සිදු කරන අතරේ සිදු වූ විවෘත වෙඩි තැබීමකින් සුනඛයෙක් මියගොස් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.නමුදු මෙම වෙඩි තැබීමට හේතුව කුමක්ද?යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැත.

කාලීන පුවත්